Aradhana - Sinhala Video Song (ආරාධනා)
Rate:
4.8
36 ratings
Views:
44,723
From : sumans150
Added: Mar 27, 2007
This video, I got from Titanic Film and I mixed and edit with Sinhala classical song. Song Artist: W.D. Amaradeva. Dear all Sri Lankans, Enjoy this and send me your comments. විශාරද පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ සුමිහිරි ගීතයක් වූ "ආරාධනා" ගීතයට ටයිටැනික් චිත්‍රපටියේ ජවනිකා ඇතුළත් දර්ශන යොදා ගනිමින් හුදු ස්වයං ආස්වාදය උදෙසාම කළ නිර්මාණයකි. රූප රාමු තෝරා‍ගැනීමේදී හා පෙළ ගැස්වීමේදි ගීතයේ අර්ථය හා මුසු වීමට හැකි තාක් උත්සහ ගත්තෙමි.සොඳුරු සෞන්දර්යාත්මක සිත් සතන් ඇති ඔබ සැමට ද පිළගන්වමින් එම ආස්වාදයේ මිහිර වින්දනය කිරීමට සිතුනි. නිර්මාණය විඳින්න, ඔබට සිතෙන දේ මටත් කියන්න...........
Category : Music
Related Videos
visual for aradhana song of amaradeva
Added: 4 months ago
From: aruna470
Views: 2918
5.0
04:05
Galleface Hotel- Colombo 14th of Jan. 2006
Added: 4 months ago
Views: 1856
5.0
07:09